අභිසාරිකාව සහ කාමධේනුව


අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute  සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .


සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව දැක ගත හැක. බෞද්ධ සංස්කෘතිය තුළද මේ පුරගනන් පිළිබදව දක්වා ඇති තැනක් නම් , නන්ද කුමරු විවාපත් වීමට සිටි පුරගන සබැදි කතා වත වේ. මෙම වෙසගනන් සහ කම්දෙනුන් අතර ඇති ප්‍රධාන වෙනස නම් වෙසගනන් මුදල් , බලය හෝ යම් කිසි භාණ්ඩ හුවමාරුවක් සදහා ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් , කම්දෙනුන් තම නොසිදෙන කාමාශාව සංසිදුවා ගැනීම සදහා අයකු සමග  ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් වේ.



kadathura.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us