කර්නාටක ප්‍රාන්තයේ  බදු වංචා පරීක්‍ෂණ මෙහෙයවූ  නිලධාරියාගේ මරණය ගැන පුළුල් පරීක්‍ෂණ

කර්නාටක ප්‍රාන්තයේ බදු වංචා පරීක්‍ෂණ මෙහෙයවූ නිලධාරියාගේ මරණය ගැන පුළුල් පරීක්‍ෂණ

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විශාල දේපල වෙළෙඳ සමාගම්වල බදු වංචා පිළිබඳ විමර්ශන පැවැත්වීම සූදානම්වූ අතිරේක ආදායම් කොමසාරිස්‌ ඩී. කේ. රවි අබිරහස්‌ ලෙස මියයැම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්‌ ඇතිවී ඇත.

මියයැමට සතියකට පෙර ඔහු රුපියල් කෝටි 400 ක බදු වංචා සොයාගනු ලැබීය.

ඔහු මරුමුවට පත්වීම ගැන පුළුල් විමර්ශනයක්‌ පවත්වන විට කර්නාටක පොලිසිය කියයි.

මෙතෙක්‌ හෙලිවී ඇති තොරතුරුවලට අනුව ඔහු බැංගලෝරයේ විශාල දේපල සමාගම් කීපයක්‌ පරීක්‍ෂාවට ලක්‌කිරීමට සිටි අවස්‌ථාවේ අබිරහස්‌ ලෙස මරුමුවට පත්වී ඇත.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us