රුසියානු ඔත්තු බැලීමේ යාත්‍රා  බ්‍රිතාන්‍ය වෙරළ ආසන්නයේ

රුසියානු ඔත්තු බැලීමේ යාත්‍රා බ්‍රිතාන්‍ය වෙරළ ආසන්නයේ

බ්‍රිතාන්‍ය හමුදා පණිවුඩවලට සවන්දීම සඳහා රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් ට්‍රොaලර් යාත්‍රා රැසක්‌ බ්‍රිතාන්‍ය වෙරළ ආසන්න මුහුදට එවා ඇතැයි හිටපු හමුදා ප්‍රධානියකු වූ වෙස්‌ට්‌ සාමිවරයා කියා සිටී.

උතුරු මුහුදේ රුසියානු ධීවර යාත්‍රා දක්‌නට ලැබෙන බවද පවසන වෙස්‌ට්‌ සාමි වරයා එකී ට්‍රොaලර් යාත්‍රා ඔත්තු බැලීමේ යාත්‍රා බවත් පවසයි.

මෙම ඔත්තු බැලීමේ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ තිබෙන නිසා බ්‍රිතාන්‍ය රජයට කිසිදු පියවරක්‌ ගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us