දකුණු අප්‍රිකානු වනෝද්‍යාන මාර්ගයේ සිදුවූ අකරතැබ්බය

දකුණු අප්‍රිකානු වනෝද්‍යාන මාර්ගයේ සිදුවූ අකරතැබ්බය

දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ ගමන්කළ සංචාරකයන් පිරිසකට මාර්ගය හරස්‌ කරගෙනසිටි දැවැන්ත අලියකු හා සිංහයන් කීපදෙනකු නිසා බරපතළ අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවී ඇත.

වනසතුන් මහා මාර්ගය මැද රැඳීසිටීම නිසා පැය කීපයක්‌ මාර්ගයේ ගත කිරීමට එකී සංචාරකයන්ට සිදුවූ බව සංචාරක මග පෙන්වන්නෝ හෙලිකළහ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us