කොංගෝවේ කිනාරා නුවර රාජ්‍ය විරෝධී රැස්‌වීමකට සහභාගි වූ ඇමරිකානු යූ. එස්.ඒ. සංවිධානයේ නිලධාරියකු වූ කෙවින් ස්‌ටර් ආරක්‍ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇත.
මෙම රැස්‌වීමට හතළිහකට අධික පිරිසක් සහභාගි වී ඇති බවත් සෙන්ගාල් ජාතිකයන් තිදෙනකුද එහි සිටි බවත් කොංගෝ ප්‍රවෘත්ති අමාත්‍ය ලැම්බර්ට් ටෙන්වේ කියා සිටී.
මෙම සෙන්ගාල් ජාතිකයන් කොංගෝව තුළ කුමක් කළේද යන්න ගැන පරීක්‍ෂණ පැවැත්වේ.