හමුදා රහස්‌ හෙළිකළ  ස්‌නෝඩන් ද්‍රෝහියෙක්‌

හමුදා රහස්‌ හෙළිකළ ස්‌නෝඩන් ද්‍රෝහියෙක්‌

හිටපු සී. අයි. ඒ. නිලධාරි එඩ්වඩ් ස්‌නෝඩන් හමුදා රහස්‌ හෙලිකිරීම නිසා ඔහු ද්‍රෝහියෙක්‌ බවත් එකී ක්‍රියාදාමය හේතුවෙන් ලොව පුරා ඇති බුද්ධි සේවාවන්ට විශාල හානියක්‌ සිදුවූ බවත් බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු ඇමැතිනි තෙරේසා මේ පවසයි.

ස්‌නෝඩන් ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහ බ්‍රිතාන්‍යයේ එම්. අයි. 5 සහ එම්. අයි. 6 බුද්ධි සේවාවල ලිපිගොනු මිලියන 1.7 ක්‌ සොරාගත් බවද ඇය කීවාය.

ත්‍රස්‌තවාදීන් අල්ලා ගැනීම සඳහා මෙකී බුද්ධි සේවා දියත් කළ තාක්‍ෂණික උපක්‍රමද ස්‌නෝඩන් හෙලිකර ඇත.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us