සිරියාව අයිසිස්‌ ත්‍රස්‌තයන්ට  ගුවන් ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක්‌

සිරියාව අයිසිස්‌ ත්‍රස්‌තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක්‌

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානය වූ රක්‌කා නගරයට සිරියාව ගුවන් ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක්‌ යයි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පවසයි.

මෙම ප්‍රහාරයෙන් වෙළෙඳසලක්‌ ඇතුළු සංකීර්ණ කීපයක්‌ විනාශ වී ඇත.

සිරියාවේ මෙම ක්‍රියාදාමය ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයෙන් ඉල්ලා ඇත.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us