ඇමරිකාවේ ධවල මන්දිරයට සයනයිඩ් ලිපියක්‌

ඇමරිකාවේ ධවල මන්දිරයට සයනයිඩ් ලිපියක්‌

ඇමරිකාවේ ධවල මන්දිරයට සයිනයිඩ් විෂ අඩංගු ලිපියක්‌ ලැබීම නිසා ආරක්‍ෂක බලධාරීහු පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇත.

මෙම ලිපිය ජීව විද්‍යා පර්යේෂණාගාරයට යවා තිබෙයි. ධවල මන්දිරයේ ලිපි අංශයේ ස්‌කෑන් යන්ත්‍රයක්‌ මතින් මෙම ලිපිය හඳුනාගෙන තිබුණි.

මෙම ලිපිය එවූ තැනැත්තා ගැනද දැන් පරීක්‍ෂණ අරඹා තිබේ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us