ඊශ්‍රායල් මැතිවරණයෙන්  අගමැති නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය ජයගනී

ඊශ්‍රායල් මැතිවරණයෙන් අගමැති නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය ජයගනී

ඊශ්‍රායල් මහා මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය ජය ලබා ඇත.

මෙය තෙන්යාහු ලැබූ විශිෂ්ඨ ජයක්‌ යෑයි ඊශ්‍රායල් මාධ්‍ය පවසති.

මේ මැතිවරණය ජය නිසා සිව්වැනි වරටත් ඊශ්‍රායලයේ අගමැතිධුරයට ඔහු පත්වී ඇත.

තමා ජය ලැබුවොත් පලස්‌තීන රාජ්‍යයක්‌ බිහිවන්නේ නැතැයි නෙතන්යාහු පවසා තිබුණි.

ලිකුද් පක්‍ෂය සමඟ තරගකළේ සියෝනිස්‌ට්‌ යූනියන් පක්‍ෂයයි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us