බින්ලාඩන් අල්ලා ගැනීමට සහය වූ  වෛද්‍යවරයාගේ නීතිවේදියා ඝාතනය වෙයි

බින්ලාඩන් අල්ලා ගැනීමට සහය වූ වෛද්‍යවරයාගේ නීතිවේදියා ඝාතනය වෙයි

අල්කයිඩා නායක බින්ලාඩන් අල්ලාගැනීම සඳහා ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයට සහය වූ පාකිස්‌ථාන වෛද්‍යවරයාගේ නීතිවේදියා වන සපිල්ලා කාන් පෙෂොවාර් නගරයේදී ඝාතනය කර ඇත.

පාකිස්‌තාන් තාලිබාන් සංවිධානය ඔහුට මරණ තර්ජනය කර තිබූ බව වාර්තාවිය.

බින්ලාඩන්ගේ රුධිර සාම්පලය ලබාගෙන තිබුනේ එකී වෛද්‍යවරයායි.

පාකිස්‌තාන් රජය පසුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන වසර 33 ක සිරඬුවම් නියම කර තිබුණි.

සපිඋල්ලා කාන් විදේශගතවී ආපසු පෙෂෙවාර් නගරයට පැමිණි අවස්‌ථාවේ ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම නීතිවේදියාට දේශපාලන රැකවරණ ලබාදීමට රටවල් කිහිපයක්‌ ඉදිරිපත්වී තිබුණි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us