ලොව අවි ආයුධ අලෙවිකරණ ප්‍රධාන රටවල් ඇමරිකාව - රුසියාව සහ චීනය

ලොව විශාලතම අවි ආයුධ අපනයන කරන රටවල් ඇමරිකාව, රුසියාව සහ චීනය යෑයි අනාවරණය වී ඇත.

ස්‌විඩනයේ ජාත්‍යන්තර සාම පර්යේෂණායතනය මේ බව හෙළි කර තිබේ. 

චීනයට පසු ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් අවි ආයුධ අලෙවි කිරීම ගැන වාර්තාවක්‌ තබා ඇත.

චීනයේ අවි ආයුධ පාකිස්‌තානයට, බංගලාදේශය සහ මියන්මාරයටද විකුණා තිබේ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us