වයස 60 පසුවූ ඔබට

වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් දිනකට විනාඩි 15ක් කුමන හෝ ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීමෙන් දිගුකලක් ජීවත්වීමට වරම් ලැබෙන බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි.

අවම වශයෙන් එය තම මුණුපුරා හෝ මිනිබිරිය උදැසන බස් නැවතුම්පළට රැගෙන යාම වුවද ප්‍රමාණවත්ය. සතියකට විනාඩි 75ක් මධ්‍යම ප්‍රමාණයේ සිට ක්‍රියාශීලී ශාරීරික ක්‍රියාකාරකම් දක්වා හෝ දිනකට විනාඩි 15 බැගින් කුමන හෝ ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීම වැඩිහිටියන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර දෙන්නක් බව සමීක්ෂකයෝ පෙන්වා දෙති. 

දැනට අනුමත ශාරීරික ව්‍යායාම් වැඩිහිටියන්ට ඔරොත්තු නොදෙයි. එය ඔවුන් අධෛර්ය කරවන්නක් බව ඔවුහු සඳහන් කරති.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us