උතුරු සභාවේ යෝජනාව රැගෙන සිවාජි හා ආනන්දි ජිනීවා යති

උතුරු සභාවේ යෝජනාව රැගෙන සිවාජි හා ආනන්දි ජිනීවා යති

උතුරු පළාත් සභාව සම්මත කළ ශ්‍රී ලංකාවට එරෙහි ද්‍රවිඩ ජාති ඝාතන යෝජනාව පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් සහ ආනන්දි සසිතරන් විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකර ඇත.සමුළුවක්‌ ඔවුන් දෙදෙනා සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් ජිනීවා මාධ්‍ය සමාජ ශාලාවේදී පවත්වා තිබේ.

කොටි සංවිධානය ගැන කිසිදු සඳහනක්‌ කර නැති මොවුන් ශ්‍රී ලංකා හමුදාව විශාල ලෙස ද්‍රවිඩයන් ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනා නඟා ඇත.

ඊළාම් ද්‍රවිඩ කවුන්සිලයේ ප්‍රධානි ශ්‍රී රාජන් නමැත්තා ඇතුළු ඊළාම්වාදීන් රැසක්‌ මෙම සමුළුවට සහභාගිවී තිබේ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us