අද කාලේ ගැහැනු ළමයි ගැන හිතල බලනකොට ඔවුන්ට නොවටිනාම දෙය හැටියට ඒ ගොල්ල හිතාගෙන සිටින දෙය තමයි ලඡ්ජාව. තමන් පෙම්වතා හැටියට හිතාගෙන ඉන්න කෙනා හමුවෙ ඉල්ලපු සැනින්ම ආවරණය කරගෙන හිටපු ලඡ්ජාව වහාම විවෘත කර දීමට ඉදිරිපත්වෙන ගැහැනු ළමයි කරකියා ගත්ත දේවල්වල තරම දැනගන්න නම් උසාවියකට යන්න ඕන. එහෙම ගියා වුණත් හැම විටම හැම දෙනාටම ඒ සිද්ධි සහමුලින්ම අසා දැන ගැනීමට ලැබෙන්නේ නැහැ. ඇතැම් කරුණු රහස්‍යයි.
ළමා අපචාර, ළමා දූෂණ, අපයෝජන සිද්ධි සිය ගණනක් දිනකට මේ ධර්මද්වීපය තුළ ඇති වුණත් ඒ සියල්ලම හෙළිදරව් වෙන්නේ නෑ. ඊට හේතුව වෙන්නේ බොහෝවිට ලිංගික අපචාර ක්‍රියා සිදුවන්නේ දෙදෙනාගේ කැමැත්ත මත නිසා ආදරය නිසා හෝ වෙනත් ලාභ ප්‍රයෝජන මත වින්දිතයා සිද්ධිය වසන් කරගෙන සිටින අතර වින්දනය නිසාත් යළි යළිත් ලැබිය හැකි ආස්වාදයට ලොබ බැඳීම නිසාත් ඇය තුන්වැන්නෙකුට සිද්ධිය හෙළි දරව් කිරීමෙන් වළකිනවා.
ප්‍රේම සම්බන්ධයක් හෝ වෙනත් කිසිදු දැනහැඳින ගැනීමකින් තොරව මරණ බවට තර්ජනය කර ආගන්තකයෙකු අතින් ලිංගික අතවරයකට පත්වන දැරියක් මරණ බිය නිසා සිද්ධිය කිසිවෙකුට ප්‍රකාශ නොකර සිය ජීවිත කාලය පුරාමත් සිද්ධිය වසත් කරගෙන සිටීමක් සිදුවෙනවා. ළමා ලිංගික අපචාර සියයට හැටක්ම හෙළිදරව් නොවන ඒවා ලෙසට පත්වී තිබෙන්නේ ඒවා තම පවුලේ සාමාජිකයන් හෝ හොඳින්ම දන්නා පවුලේ හිතවතුන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් අතින් සිදුවූ විට බව පොලිසිය පවසයි. ඊට හේතුව වී තිබෙන්නේ සිද්ධිය හෙළිදරව් කළහොත් තම ළඟම ඥතියා හෝ පවුලේ සාමාජිකයන් මරා දමන බවට වින්දිතයා බියපත්කර සාමාජිකයා ඇය දූෂණයට ලක් කිරීමයි. මේ හේතුව නිසා තුන්වැන්නෙකුගේ ඇස ගැසෙන තෙක්ම සාහසිකයා බොහෝ කාලයක් තිස්සේම අපරාධ ක්‍රියාව සිදුකරනවා.
වයස අවුරුදු 13 ත් 15 ත් අතර ශිෂ්‍යාවන් පෙම්වතුන්ගේ නාමයෙන් වෙස්වලා ගෙන එන කාමාතුරයන්ගේ ලිංගික අතවරයට පත්වීමේ ප්‍රතිශතය ඉතාම ඉහළයි. පදනමක් නැති බොළඳ ප්‍රේමයට ආතුරවන ඔවුන් හැඟීම් උත්සන්න වීම නිසා හෝ පෙම්වතා තම ග්‍රහණයේ තබා ගැනීමට ඇති වුවමනාව නිසා ඉල්ලන සියල්ලම ඔහුට පුදකර නිසල වන්නේ තම අනාගත සැමියාට තමා තුළ ඇති කැපවීමේ තරම පෙන්නා ඔහු දිරිමත් කිරීමටය. අන්තිමට යොවුන් ප්‍රේමයේ සදාදර සිහිවටනය ළමා නිවාසයකට භාරදී දේශීය විනිමය උපයා ගැනීම සඳහා ගණිකා නිවාසයක ලැඟුම් ගැනීමට හෝ වරදට සමාව දෙන වෘද්ධයෙකු සරණ යැමට බාලිකාවනට සිදුවෙයි.
එහෙත් මේ කතාවේ එන නාලිකා නම් එතරම්ම අභාග්යවන්තියක් නොවූවාය. ඒ වන විට 15 වැනි වියේ සිටි ඇය දෙමාපියන්ගේ සහ සහෝදරයන්ගේ ආදරය මැද සුවසේ වැඩුණේ රත්නපුර අධිකරණ බල ප්‍රදේශය ඇතුළත කුඩා ගමක වෙසෙමින් පාසලක 10 වැනි වසර පන්තියේ සාර්ථක ලෙස උගෙනීම ලබමින් සිටියාය.
නාලිකාට සිය පෙම්වතා මුණ ගැහෙන්නේ මේ අතරය. ඔහුද ගමට නුදුරු අල්ලපු ගමේය. දෙදෙනා ළඟ ඇසුරක් නොමැතිව ලිපි මගින් පමණක් ආදරය හුවමාරු කරගත්තා හැරෙන්නට ඉන් ඔබ්බට ගිය විශේෂ යමක් ඔවුන් ආදර වන්තයින් ලෙස ගතකළ ඒ මුල් වසර පුරාම සිදුවූයේ නොවේ.
ප්‍රේමයේ සුවදායි 2 වන වසර උදාවෙද්දී එළැඹුන එක් දිනයක ඇගේ පාඩම් පොතක් අස්සේ තිබූ පෙම්හසුනක් ලොකු අයියා අතට පත්වීම හේතුකොට ගෙන නිවසේ ඇතිවූ දැඩි කැළඹීම හමුවේ ඇයට කළ හැකි වූයේ පෙම්වතා අමතක කර ඉගෙනීමේ කටයුතු පමණක් බලා කියා ගන්නා බවට තම දෙමාපියන් හමුවේ සපථ කිරීමයි.
මාස 6 ක් පමණ ප්‍රේම විප්රයෝගය වෙනුවෙන් නිහඬව ගතවෙද්දී එක් දිනක් නාලිකාගේ නටබුන් අතර සිටි පැරැණි පෙම්වතා හිටි හැටියේම මහ පාරෙන් මතුවී වෙසක් කාඩ් පතක් නාලිකාගේ පොත් මිටිය මතින් තබා යන්නට යනවා. සැලකිය යුතු මුදලක් වියදම් කර මිලදී ගෙනතිබූ එම වෙසක් පත තොරණකට දෙවැනි වූයේ සුළු වශයෙනි.
පසුදින නාලිකා පාසල ඇරී ගෙදර යන අතරේ මග රැක සිටි පෙම්වතා අපි ආයිත් යාළුවෙමුදැයි ඇසූ පැනයට නාලිකා ගත් කටටම "හා..." යනුවෙන් පැවසුවා.
ප්‍රේමයේ දෙවන සම්ප්‍රාප්තිය ඉතා ප්‍රවේශමෙන් ගත කිරීමට දෙදෙනාම කතිකා කරගෙන සිටියා. ඊට හේතුව වූයේ නැවතත් වැඩිහිටියෙකුගේ දසුනකට ඔවුන් ලක් වුවහොත් එය සදාකාලිකවම දෙදෙනාගේ වෙන්වීම සනිටුහන් වන කරුණක් වන බැවින්.
එලෙස ඉතා ප්‍රවේශමෙන් මාස 6 ක පමණ අධ්‍යාත්මික පෙම් සුවයකට සමවැදී සිටි පෙම්වතා දිනක් සිය දැහැන බිඳ දමන්නේ නාලිකාට ආරාධනයක් කරමිනි. ආරාධනය එසැනින්ම ඇය පිළිගන්නේ එය මීට බොහෝ කලකට පෙර සිදුවිය යුත්තක්ව තිබුණු දෙයක්ය යන සිතුවිල්ලෙනි.
හමුවීම යෙදී තිබුණේ නාලිකාගේ නිවසට උඩහින් තිබුණු ගල්තලාවේදී. ගල් තලාව රහසිගත පෙම්වතුන්ටම වෙන්වුණු රජදහනක් වැනි තැනක්. හතර වටේටම බට පඳුරුවලින් වටවෙලා. ගල් තලාව තිබුණේ මැද. බට පඳුරක් මෑත් කර ඇතුළට රිංගුවාම ගෙයක් තරම් විශාල ගල් තලාවේ ලොකු සෙනඟකට වුවත් විවේක සුවය ලබන්නට තරම් තැනක් එතන.
නාලිකා බටපඳුරු අස්සෙන් රිංගලා ගල් තලාව මතට යන විටත් පෙම්වතා එතන. "දැන් අපි යාළුයිනේ..." කියල නාලිකාගේ දැතින්ම අල්ලා ගල් තලාව මත ඇය වාඩිකරවා ගත් ඔහු ඇයගෙන් එක්තරා ඉල්ලීමක් කළේය. ඉල්ලීම ගැන මඳක් අදිමදි කර සිට පසුව එකඟතාවය දැක්වූ නාලිකා ඔහුට කොන්දේසි කීපයක් පැනවූවා. මාව අනාථ කරන්න එපා. මගේ ඉස්කෝලේ ගමන නතර කරන්න එපා යන්න එම කොන්දේසියි.
පෙම්වතා ඒ සෑම කොන්දේසියකටම එකඟත්වය පළ කළේය.
නාලිකා හරි අපූරු වැඩක් කළාය. පෙම්වතා පුදුමයට පත් කරවමින් ඕ සිය ගතෙහි විලි වසාගෙන සිටි ඇඟලුම් එකින් එක ඉවත්කර සිය නග්න රූපකාය පෙම්වතා හමුවේ නිරාවරණය කළේ 15 හැවිරිදි පාසලේ දැරියක මෙන් නොව. වෘත්තීය කාමිනියක විලසිනි.
ඒ දර්ශනයෙන් අපමණ වින්දනයට පත් පෙම්වතා යම් යම් සීමාවන් සහිතව වුවද ඉහවහා යන තරමේ සතුටක් ලැබුවේය.
එදා එසේ සමුගත් මේ දෙදෙනා නැවතත් දෙවන වතාවට හමුවන්නේ නාලිකාගේ නැන්දා කෙනකුගේ නිවසකදීය. ඕ රාත්‍රියේ රූපවාහිනිය බැලීමට එම නිවසට යාමට පුරුදුව සිටියාය. ඒ අතර නැන්දාගේ නිවසට පෙම්වතා කැඳවාගත් නාලිකා නැන්දා රාත්‍රි ආහාරය සකසන අතරතුර ඉදිරිපස කාමරයකට වී ඔහුගේ උණුසුමේ රස සොයන්නට පටන් ගත්තාය.
සියල්ල අවසානයේ ඔහු ඇයගෙන් එක්තරා එල්ලීමක් කළේය.
"මට ඔයාගේ ෆොටෝ තුන හතරක් ගන්න ඕන..."
ආ ඉතින් ගන්න...
ඔහොම වැඩක් නැහැ. මට ඕන ඔයාගේ ඇඟ විතරයි. ඇඳුම් අවශ්‍ය නැහැ. ඔහු කීවේය.
මුලදී ඕ සිය බලවත් අකමැත්ත පළ කළත් දිගින් දිගටම පැමිණි ඔහුගේ පෙරත්තය මඟ හැරීමට ඇයට නොහැකි විය. අවසානයේ ඒ බිත්ති හතර ඇතුළත ඕ ඔහුගේ එම ඉල්ලීමට ද ඉඩ දුන්නාය.
ෆොටෝ දෙකක් ගන්න දෙන්නම් හැබැයි මේක කාට හරි පෙන්නුවොත් එහෙම එදාට මගේ ජීවිතයටම හානි වේවි... ඕ කීවාය.
ඔහු ගෙන ගොස් තිබූ අත් කැමරාවෙන් විවිධ ඉරියව් වලින් ඉන්න නිරුවත් ඡායාරූප 4 ක්ම ඔහු ලබා ගත්තා. ඉන් දෙකක් පූර්ණ නිරුවත් ඒවා. දෙකක් අඩනිරුවත්.
ඡායාරූප ලබා ගැනීමෙන් පසු ඔහු නැවත ඇය සොයා ගියේ නැහැ. නෙගටිව් පට රත්නපුර නගරයේ ඡායාරූප ශාලාවකට ගෙන ගොස් නාලිකාගේ නිරුවත් ඡායාරූප ශූද්ධ කර ඉන් පිටපත් 8 ක්ම මුද්‍රණය කරවාගෙන ඒවා ලැමිනේටිං කර ඡායාරූප ඇල්බයක ඒවා බහා තබා තම කාමරයේ මේස ලාච්චුවකට දමා ඉබි යතුරු දමා ප්‍රවේශමෙන් තබා ගත්තා.
ඒ අතරතුර හෙතෙම නාලිකා සමග අමනාප වුණා. ඇගේ කැඳවීම්වලට අනුව ඇය සොයා ගියේවත් ඇගේ ඉල්ලීම්වලට අනුව නිරුවත් ඡායාරූප ඇයට නැවත ලබාදුන්නේවත් නැහැ. නාලිකාට තම සෙවනැල්ලවත් නොපෙනෙන ලෙසටයි ඔහු හැසිරුණේ.
ඔය අතර බාල වයස්කාර දැරියන්ගේ නිරුවත් ඡායාරූප තබාගෙන සිටින පුද්ගලයෙකු ගැන තොරතුරක් නිවිතිගල පොලිසියට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළා. වරද පිළිගත් ඔහු තමා නාලිකාගෙන් ලබාගත් ඡායාරූප පොලිසියට ලබා දුන්නා. ඔහුගේ ඡායාරූප ඇල්බමය පරීක්ෂා කළ පොලිසියට එවැනිම බාලවයස්කාරියකගේ නිරුවත් ඡායාරූප 4 ක් අසුවුණා. ඒවා ඔහුගේ කලින් පෙම්වතියකගේ බව ඔහු ප්‍රකාශ කළා. ඔහු ඒවා ලබාගෙන තිබුණේ රත්නපුර නගරයේ හෝටල් කාමරයකදී.
කෙසේ නමුත් පොලිසිය ඒ පැරැණි සිද්ධිය අවුස්සන්න ගියේ නෑ. නාලිකාගේ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධිය සහ ඇය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරද මත නිවිතිගල වත්තේහේන පදිංචි බෝතුංගගේ ලලිත් රූපසිංහ නමැත්තා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ඇපමත මුදාහරිනු ලැබුවා. ඒ 2004 වසරේදීය.
නැවත සැකකරු අධිකරණය හමුවට කැඳවනු ලබන්නේ වසර 8 කට පසු රත්නපුර මහාධිකරණයට ඒ 2012 සැප්තැම්බර් මාසයේදී. ඒ වන විට ඉහත 24 හැවිරිදි වියේ සිටි ඔහු 32 හැවිරිදි විවාහක දෙදරු පියෙකුව සිටියා. ඔහුගේ පෙම්වතිය 22 හැවිරිදි විවාහක එක්දරු මවක්ව සිටියා.
නීතිපතිවරයා ලලිත් රූපසිංහට එරෙහිව අධිචෝදනා දෙකක් මත වෙන වෙනම නඩු 2 ක් පවරා තිබුණා. එක නඩුවක් තමයි ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා බාලවයස්කාරියක් අපයෝජනයට ලක් කිරීම දෙවන නඩුවේ චෝදනාව තමයි බාලවයස්කාරියකගේ නිරුවත් ඡායාරූප 4 ක් ළඟ තබා ගැනීම.
විත්තිකරුට කළ හැකිවූයේ සියලුම චෝදනාවලට වරද භාර ගැනීම පමණයි. නඩුව විභාග කළ රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහත්මයා විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී විත්තිකරු දෙස සානුකම්පිත ඇසකින් බලන බව ප්‍රකාශ කළා. යෞවන වයසකදී සිදුකළ වරදක් නිසාත් නිරුවත් ඡායාරූප වෙනත් තැනැන්තෙකුට නොපෙන්වා තිබීමත් විත්තිකරුගේ වාසියට හේතුවක් වුණා.
ඒ අනුව රුපියල් ලක්ෂයක වන්දියක් දැරියට ගෙවන ලෙසට විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 6000 ක දඩයකුත් ඊට අමතරව වසර 10 කට අත්හිටවූ වසර 2 ක සිරදඬුවමකුත් පැනවූවා.
තිලකසිරි දැල බණ්ඩාර
0 Comments