රනිල්-මෛත‍්‍රි දික්කසාද කරවන්න විපක්‍ෂය වලි කනවා

රනිල්-මෛත‍්‍රි දික්කසාද කරවන්න විපක්‍ෂය වලි කනවා

විපක්‍ෂය විසින් උත්සාහ කරන්නේ මෛත‍්‍රී රනිල් දීගය දික්කසාද කරන්න යයි ඇමති සජිත් පේ‍්‍රමදාස පවසයි.
හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘මේ ආණ්ඩුව අපි අතහරී කියලා සමහරු අගමැතිකම් සහ ඇමැතිකම්වලට අලූත් ඇදුම් මහනවාලූ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත‍්‍රීපාල සිරිසේනට හෙණම ගහපන් කීවේ මේ අගමැතිකම්, ඇමැතිකම් ගන්නට බලා සිටින පුද්ගලයන්මයි. මෛත‍්‍රී ජනාධිපතිතුමාගේ හිතේ තිබෙන්නේ බොහෝ පිරිසිදු අදහස්. නිරහංකාරවත්, නිහතමානීවත් එතුමා රාජ්‍ය පාලනය සිදුකරගෙන යනවා. විපක්ෂය උත්සාහ කරන්නේ ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා ඇති කර මේ දීගය දික්කසාදය කරන්නයි’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us