‘මහින්ද වෙනුවෙන් 5000ක්වත් රත්නපුරේ නෑ..’ – අසාද් සාලි මිණිපුර මිනිසුන්ට අභියෝග කරයි..

‘මහින්ද වෙනුවෙන් 5000ක්වත් රත්නපුරේ නෑ..’ – අසාද් සාලි මිණිපුර මිනිසුන්ට අභියෝග කරයි..

මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රත්නපුරයේ පැවැත්වෙන ජනරුළියට 5000ක්වත් සහභාගී කරගත නොහැකි බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසිද් සාලි මහතා පවසයි.

‘දිනේෂ් ගම්මන්පිල විමලෙ තිස්ස ඞීව් කියන පස්පංගුවට මැතිවරණයක් තරග කරලා දිනන්න බැ.  ගිය පාර මම කරපු අභියෝගෙට බස් 212 කින් සෙනග ගෙනාවා.  මම මුලින් කිව්වා පස් පංගුවට මේ පාරත් 5000 ක ජනතාව ගේන්න බෑ’ යයිද ඔහු අභියෝග කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us