ඔබත් මෙයින් විපුල ඵල ලබාගන්න

අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස

ජෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌ස

සෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌ස

අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ

මෙම ඉහත සඳහන් ගාථාවෙන් සුදු හඳුන් තෙල් හෝ නෑඹුල් පොල් හෝ තැඹිලි ගසක ප්‍රථමයෙන් හටගන්නා ගෙඩි වලින් ඉතා පිරිසිදුව සිඳගත් තෙල් දහස්‌වරකට වැඩි වාර ගණනක්‌ ජීවම් කර එහි බිඳුවක්‌ රන්, රිදී, තඹ සුරයක දමා පැලඳීමෙන් සර්ව ආරක්‍ෂාවද, තමා ඉදිරිපත් වන සුබදායක තරගකාරී වැඩකටයුතු වලින් ජයග්‍රහණය ලැබීමටද, තවද නිවාස හා ව්‍යාපාර තුළ බුදුන්ට එම තෙල්වලින් පහන් දැල්වීමෙන් සියලු දොaෂ දුරුවී යහපත් දියුණුවක්‌ උදාවනු ඇත.

මෙම තෙල් ජීවම් කිරීමේදී පුර පක්‍ෂයේ බුධ හෝරාවකින් ආරම්භ කිරීම වඩාත් සුදුසු වන අතර තම තමන්ගේ ගුණ ධාර්මික ගති පැවතුම් අනුව එහි ප්‍රතිඵල වඩාත් යහපත් වනු ඇත. මෙය සත්‍ය අත්දුටු දෙයකි.

ජ්‍යෙdතිශ්‍ය හා ගුප්ත විද්‍යා ගවේශී සාම විනිසුරු
ඡේ. එම්. ජයන්ත ඒකනායක News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us