සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්‌

නම සතෙ මහා මායෙ - ශ්‍රී ජිසේ සුර පූqජිතෙ - 

ශංඛචක්‍ර ගසා හසෙත - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ 

නමස්‌තු ගරුඩා රූඩෙ - කොලා සුර භයංකාරි - 

සර්ව පාප හරේ දෙමි- මහා ලක්‍ෂ්මි නමෝස්‌තුතෙ 

මන්ත්‍ර මූර්ති සදා දේවි - මහා ලක්‌ෂ්මී නමෝස්‌තුතෙ

ආද්‍යනා රහිතෙ දේවි - ආද්‍ය ශක්‌ති මභෝද 

යොගජෙ යොග සංභුතෙ - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ

සථුල සූක්‌ෂම මහා රෞද - මහා ශාන්ති මභෝදරේ

මහා පාප හරෙදේවි - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ 

පද්මාසන කම_තෙදේවි - පරබ්‍රහම සර්වරුපිණි

පරමෙශ ජගන් මාතර් - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ 

ශේවෙතාම්බර මරේදේවි - නානා ලංකාර භුෂිතෙ

ජයත් ස්‌ථිතෙ ජගත් මාත - මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ

මෙම ස්‌තෝත්‍රය ශ්‍රී ලක්‍ෂමි දේවියගේ පින්තූරයක්‌ ඉදිරියේ පිරිසිදු පැන් බඳුනක්‌ පහන් ආලෝකයක්‌ සහිත සුදු මල් තබා සුවඳ දූපයක්‌ අල්ලා උදේ සවස සත්වර බැගින් භාවිත කිරීමෙන් ඔබේ මතු දියුණුවට හා ආරක්‍ෂාවට ඉතාම මහෝපකාරී වනු ඇත.

ඡේ. එම්. ජයන්ත ඒකනායක News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us