තහනම් ඇපල්

අප ඇපල් මිහිර විඳ ඇතුවාට සැක නැත. මේ මිහිරි ඇපල් අපේ සෞඛ්‍යයට එල්ලකරනු ලබන මිහිරි සහ අමිහිරි බලපෑම් දෙකම  Reader’s Dijust සඟරාව මෙසේ පෙන්වා දෙයි.

 හොඳ

01. ඇල්සයිමර් (වයස්ගත වන විට ඇතිවන පෙර මතකයන් අමතක වීම) රෝගය වළකාලීමට උපකාරීවේ.
02. මහ බඩ වැලේ පිළිකා ඇතිවීම වළකයි.
03. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරයි.
04. දත් පිරිසිදු කරයි.
05. අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා කරයි.
06. සිරුරේ බර අඩු කිරීමට සමත්ය.
07. හදවත් රෝග දුරලයි.
08. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.

 නරක

01. කෘමිනාෂක අන්තර්ගතය.
02. වියළි ඇපල් ආසාත්මිකතා ඇතිකරයි.
03. ඇපල් පානයන් බැක්ටීරියා මගින් වැළ‍ෙඳෙන ආසාදන ඇතිකරයි.

negombonews

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us